බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්රසාද් සහෝට චිත්රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි බලමු. දකුණු ඉන්දීයාවේ කර් ණාටක ප්රාන්තයේ කන්නඩ සිනමාවේ ප්රචලිත චරිතයක් වන පුනීත් රාජ් කුමාර් නෙහොත් පවර් ස්ටාර් නම විරුදාවලිය ලත් මොහුගේ තවත් එක් උසස් ඝණයේ චිත්රපටයකි රාජ් කුමාර එසේ නම් සටන් ජවනිකා වලටම පමණක් සීමානොවි සටන් ජවනිකාද උපයෝගි කොටගෙන සාම්ප්රදායික ක්රියාදාම කතාවලින් බැහැරව සමාජයට යම්කිසි පණිවුඩයක් නිකුත් කිරිමට පවා හැකි ImdB අගය 10/8.5 ක්ම හිමිකරගත් උසස්ම චිත්රපටයක් නැරඹිම සඳහා මා ඔබ සියලුදෙනාහට ආරාධනා කර සිටිනවා. චිත්රපටයේ කතා වස්තුව දෙසට යොමුවීමට පෙරාතුව මා ඔබට යමක් පැවසිය යුතුයි එනම් මෙම චිත්රපටය සඳහා මේවන විට අන්තර් ජාලයේ කිසිඳු උපසිරැසියක් කිසිඳු භාෂාවකින් නිකුත් වී නොමැති බැවින් මෙහි කාල රාමු පවා නිර්මාණය කොට ගෙන සිංහල උපසිරැසිය නිර් මානය කොට ඇති අතර මෙය 100% ම අසා ලිවිමක්ද වේ (දන්න කියනා ආකාරයට විවිධ ක්රමයන් උපයෝගි කොටගෙන) එම නිසා වෙන් යම් යම් අඩුපාඩු ඇතිවීමට ඉඩ තිබෙන අතර එසේ අඩුපාඩුවක් ඇත්නම් එයද පෙන්වා දෙන ලෙසට මා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැතියි. ![]() ![]() ![]()
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
March 2018
Categories |